ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Friday, 05 August 2016 - 13:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාවේ මුම්බායි සහ ගෝව අතර දිවෙන පාලමක් හදිසියේ කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සාවිත්‍රී ගංගාවට කඩා වැටුණු පාලමෙන් ඇද වැටුණු බස් රථ දෙකක සහ මෝටර් රථයක සිටි පිරිසකුයි මෙලෙස අනතුරට ලක්වූයේ.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා ජීවිතාරක්ෂකයන් සහ කිමිඳුම්කරුවන් 150 දෙනෙකු පමණ මෙහෙයුම් වල නිරත වුණා.

පසුගිය අගහරුවාදා මෙම පාලම කඩා වැටුණු අතර ඇතමුන්ගේ සිරුරු සොයා ගෙන ඇත්තේ එම ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් පමණ දුරින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories