නිදහස් පක්ෂය පීඩිතයන්ටයි - දුමින්ද දිසානායක

Saturday, 06 August 2016 - 18:07

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ දේශපාලන දිවියට වසර විසි පහක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (05) කොළඹදී පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.  

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබුවේ සමාජයේ පීඩිත පන්තිය වෙනුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක එහිදී ප්‍රකාශ කළා.  

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ජාතික ආණ්ඩු සංකල්පය සහ සිය දේශපාලන දිවිය පිළිබඳ අදහස් පළ කළේ සංවේදී අයුරින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories