උතුර, මැදට පැමිණ ඇතැයි ඇමති කිරිඇල්ල කියයි

Sunday, 07 August 2016 - 18:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් උතුරේ නායකයන් මධ්‍යස්ථ මතයකට පැමිණ ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එය විශාල ජයග්‍රහණයක් බවයි.

මහනුවර - අරුප්පල ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories