බුදුදහමේ පණිවුඩය ලොවට ගෙන යන මූලස්ථාන ශ්‍රී ලංකාව බවට පත් කරමු - ජනපති

Sunday, 07 August 2016 - 18:56

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ථේරවාදී බුදුදහමේ පණිවුඩය ලොවට ගෙන යන මූලස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

ඒ, පොළොන්නරුව - කිරිවෙහෙර පුද බිමේ ඊයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව අදහස් දක්වමින්.

මෙම කටයුතුවලින් අනතුරුව ගල්විහාර පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ පිරිවෙන් සඳහා අවශ්‍ය උපකරණ පූජා කිරීමේ අවස්ථාවකට ද එක්වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories