ජොන්ස්ටන් ප්‍රනාන්දු බරපතල වංචා කොමිසමට

Monday, 08 August 2016 - 11:31

%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද උදෑසන බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ, සහල් මෙටි‍්‍රක් ටොන් 60000 ක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ආනයනය කිරීම සම්බන්ධයෙන් කොමිසම සිදු කෙරෙන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි.

කොමිසම මන්ත්‍රීවරයාගෙන් ඊට අදාළව මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories