අඟහරු ගැන නව මතයක්

Wednesday, 10 August 2016 - 8:41

%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අඟහරු ග්‍රහයාගේ පොළොව අභ්‍යන්තරයේ ජීවීන් සිටිය හැකි බවට නව මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

අඟහරුගෙන් ලබාගත් පස් සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි නාසා ආයතනය මෙම මතය ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ පස් සාම්පලය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories