මඩීරා දිවයිනේ ලැව් ගින්නක් හේතුවෙන් 400ක් ඉවත් කෙරේ

Wednesday, 10 August 2016 - 9:01

%E0%B6%B8%E0%B6%A9%E0%B7%93%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+400%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පෘතුගාලයට අයත් මඞීරා දිවයිනේ ලැව් ගිනි පැතිර යාම හේතුවෙන් 400කට වැඩි පිරිසක් ඉන් ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දරුණු ලෙස දූපත පුරා පැතිර ගිය ලැව් ගිනි හේතුවෙන් 100 දෙනෙකු පමණ ශ්වසන අපහසුතාවලට ලක්ව ප්‍රතිකාර සඳහා ඊයේ රෝහල් ගත කර ඇති බවයි.

ලැව් ගිනි තවදුරටත් පැතිර යන අතර මඩීරා දූපතේ අගනුවර වන ෆුන්සාල් නගරයේ නිවාස 27ක් ද ගින්නෙන් විනාශ වී ඇති බව සදහන්.

පෘතුගාලයට අයත් මඩීරා දිවයින සැලකෙන්නේ ලෝකයේ ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇති දූපතක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories