ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට එකඟ නැහැ - ජනපති

Wednesday, 10 August 2016 - 13:02

%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීමට තමා එකඟනොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි.

කොළඹ වරායෙන් උපයා ගන්නා ලාභය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගත් ණය ගෙවීම සඳහා යෙදවීමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories