අයවැයට අනුව බදු අය කරන්න - ඒකාබද්ධ විපක්ෂය

Wednesday, 10 August 2016 - 13:33

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-++%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
පසුගිය අයවැයේදී සම්මත කරගත් ආකාරයට ඉතිරි මාස කිහිපය සඳහාත් වැට් බදු අය කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වැට් බදු සංශෝධනයට කර තිබූ වෙනස්කම් කිසිවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාවට පටහැනි බවට නියම කළ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත්ව නොතිබූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories