ගොවීන් සමග ජ.වි.පෙ. වී අලෙවි මණ්ඩලයට යයි

Wednesday, 10 August 2016 - 13:48

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් අද (10) පෙරවරුවේ වී අලෙවි මණ්ඩලය වෙත පැමිණියා.

ඒ සහතික මිලට වී මිලදී නොගැනීම නිසා ගොවීන් අර්බුද රැසකට මුහුණදී ඇති බව පවසමින්.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න ද එක්ව සිටි අතර, ගොවී නියෝජිතයන්ට වී අලෙවි මණ්ඩලයේ නිලධාරියෙකු සමග සාකච්ඡාවක් ලබාදීම ප්‍රමාදවීම නිසා එහිදී නොසන්සුන්තාවයක් ද හට ගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories