ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමකට කිසිදු සාකච්ඡාවක් නැහැ

Thursday, 11 August 2016 - 7:10

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදිකරණ බවට කරන ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක අද පස්වරුවේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාලමක් ඉදි කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories