65 වන සංවත්සරයට සුසිල්ගෙන් ඇරයුමක්

Thursday, 11 August 2016 - 8:07

65+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී  පැවැත්වෙන නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සමුළුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයේ සියලූ සාමාජිකයන්ටම ආරාධනා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories