ශ්‍රී ලංකාවේ ණය ටි‍්‍රලියන 9.5 ක්

Thursday, 11 August 2016 - 8:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+9.5+%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව රුපියල්  ටි‍්‍රලියන 9.5 ක ණය උගුලක සිරවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ වාරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එමෙන්ම වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී නීිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතු සංකීර්ණ තත්ත්වයක පවතින හෙයින් එහි ප්‍රමාදයක් පවතින බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories