වන අලි ප්‍රහාරයකින් සූරියවැව කාන්තාවක් මියයයි (ඡායාරූප)

Thursday, 11 August 2016 - 8:40

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සූරියවැව - මීගහජදුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන ප්‍රදේශයට පැමිණි වන අලියෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක්.



ඡායාරූප - සූරියවැව නුවන් ජයසේකර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories