සජීවී වැඩසටහනකදී සිංහයාගේ බඩට යන්න හැදූ දරුවා

Thursday, 11 August 2016 - 10:21

%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%A9%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
සජීවී රූපවාහිනී  වැඩසටහනකට ගෙනා සිංහ ධේනුවක් විසින් කුඩා දරුවකු සපාකා තිබෙනවා.

එම සජීවී වැඩසටහන අතරතුරදී සිංහයා දැක බියට පත්වීමෙන් කෑ ගැසූ දරුවා හේතුවෙන් කලබලයට පත් සිංහයා දරුවා සපාකා ඇති බව සදහන්.

කෙසේවෙතත් දරුවා සිංහයාගෙන් බේරාගෙන ඇති අතර, එම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකවුණු බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories