මුදල් සොරකම් කර පලාගිය විදෙස් ජාතිකයන් දෙදෙනා සොයා පරික්ෂණ

Thursday, 11 August 2016 - 11:03

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පුත්තලම - වෙන්නප්පුව නගරයේ විදෙස් මුදල් මාරු කරන ස්ථානයකින් රුපියල් හය ලක්ෂයකට ආසන්න විදෙස් මුදල් තොගයක් සොරකම් කළ විදෙස් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මීට දින කිහිපයකට පමණ පෙර මුදල් මාරු කරන ස්ථානයට පැමිණි මෙම විදෙස් ජාතිකයන් දෙදෙනා ඩොලර් 50 ක් රුපියල්වලට මාරු කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී මෙම විදේශිකයන් දෙදෙනා හිිමිකරු රවටා මුදල් සොරකම් කර පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories