නිදහස් පක්ෂය දෙකඩ කිරීම ඇතැම් බලවේගවල අරමුණයි

Thursday, 11 August 2016 - 13:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ඇතැම් බලවේග කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ කාන්තා පෙරමුණේ සභාපතිණී අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

"සවිබල රටක් තිරසාර හෙටක්  සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරමු ’’ යන තේමාව යටතේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories