පාර්ලිමේන්තුවේ කටයුතු යළි ඇරඹේ

Thursday, 11 August 2016 - 13:58

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැක්වූ විරෝධතාවයක් හේතුවෙන් කල් තබනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භ කෙරුණා.

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පතයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම කෙටුම්පත සඳහා ඡන්ද විමසීමට විරෝධය පළ කරමින් අතෙහි සහ ගෙළෙහි කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories