පෙම්වතිය සතුටු කරන්න ගොස් සිරගත වෙයි

Friday, 12 August 2016 - 8:05

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල - වඳුරඹ සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල නිවාස සහ වෙළඳසැල්වලට සොරෙන් ඇතුළුවී රුපියල් ලක්ෂ 18 කට වැඩි වටිනාකමකින් යුත් මුදල්ල විදුලි උපකරණ සහ රන් ආභරණ කොල්ලකෑ වයස අවුරුදු 18 ක සහ 21 ක තරුණයින් දෙදෙනෙකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතරල මුලික පොලිස් පරික්ෂණවලින් අනාවරණවී ඇත්තේ 21 හැවිරිදි ප්‍රධාන සැකකරු තම පෙම්වතිය සතුටු කිරීම සඳහා මෙලෙස කොල්ලකෑම් සිදුකර ඇති බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories