කොළඹ සිට බෙලිඅත්තටම කෝච්චියෙන් යන්න (ඡායාරූප)

Friday, 12 August 2016 - 11:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාතර කතරගම නව දුම්රිය මාර්ග ව්‍යපෘතියේ බෙලිඅත්ත සිට මාතර දක්වා කොටසේ ඉදිකිරීම් කටයතු අවසන් අදියරට පැමිණ තිබෙනවා.

චීන සමාගමක් විසින් මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන අතර මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ වැඩ කෙට් කාලයකින් අවසන් කිරීමට හැකි බව සදහන්.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට එකතුවන මෙම දුම්රිය මාර්ගය මෙරට රජය විසින් යෝජිත පළමු දුම්රිය මාර්ගය වීම වීශේෂතාවයක්.

නාකුට්ටිය ප්‍රදේශයේ ඇති 606mක් දිග උමන් මාර්ගය මෙරට ඉදිවන දිගම දුම්රිය උමන් මාර්ගය වන අතර 26kmක් දුර ඇති බව සදහන්.

මෙම ව්‍යාපෘතියට වැයකරන මුදල රුපියල් මිලියන  978ක් වන අතර කැකනදුර , බබරැන්ද සහ වැව්රුකන්නල දුම්රිය නැවතුම් ස්ථාන ලෙස පිහිටවන බවයි අප වාර්තාකරු සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories