ළමා විශේෂඥ වෛද්‍ය සංගමයේ වාර්ෂික මහා සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Friday, 12 August 2016 - 12:55

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්වුණා.

ළමා රෝග හදුනා ගැනීමට සහ රෝග නිවාරණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් වෛද්‍යවරුන් ඇගයීම වෙනුවෙන් මහාචාර්ය ආසිරි ගුණවර්ධන, බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අමිත් ගුප්තා සහ වෛද්‍ය ශ්‍රීනිකා කුලරත්නට ජනාධිපතිවරයා අතින් මෙහිදී සම්මාන පිරිනැමුණා.

දකුණු ආසියානු එක්සත් අන්තරාසර්ග සමිතිය සහ ශ්‍රී ලංකා අන්තරාසර්ග සමාජය සංවිධානය කළ විද්‍යාත්මක සැසිවාරය ද කොළඹදී ඊයේ ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories