ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි ඇමරිකාව ප්‍රකාශ කරනවා.
ආර්ථික සහ ව්‍යාපාරක කටයුතු පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් රිව්කිං මේ බව ප්‍රකාශ කළේ ඊයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවෙමින්.
මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

Follow US
Most Viewed Stories