දුම්රියෙන් වැටී අගමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකු මිය යයි

Saturday, 13 August 2016 - 10:56

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ - යාපනය රාත්‍රී තැපැල් දුම්රියෙන් ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වැටුණු පුද්ගලයෙකු දුම්රියට යට වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.45ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අගමැති ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරියෙක්.

මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගේ සිරුර වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇත්තේ අද උදෑසනයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories