ජ.වි.පෙ. නායකයන් ගැන අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයට පැමිණිලි

Saturday, 13 August 2016 - 12:39

%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර, හිටපු මහලේකම් උපතිස්ස ගමනායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන ශාන්ත බණ්ඩාර, එච්.ඞී. හේරත් ඇතුළු නායකයන් පිළිබදව අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය වෙත පැමිණිලි කිරීමට එම පෙරමුණ තීරණය කර තිබෙනවා.

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීමේ පනත පසුගිය 11 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහාය දැක්වුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories