ජගත් සංවිධාන මහ ලේකම් මේ මස අගදී ශ්‍රී ලංකාවට

Saturday, 13 August 2016 - 12:46

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ සංවිිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මේ මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ජගත් සංවිධාන නියෝජිතයෙකු සමඟ රජය සාකච්ඡාවක්ද පවත්වා ඇත්තේ මහ ලේකම්වරයාට සැපයිය යුතු ආරක්ෂාව පිළිබඳවයි.

ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් මේ වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව පසුගිය ජූනි මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදීද ප්‍රකාශ කෙරුණ.

ජගත් මහ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන්  කොළඹ ඊයේ පැවති ආසියානු නීති සමුළු සැසිවාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සිහිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories