අද රාත්‍රියේ මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නතර වෙයි

Saturday, 13 August 2016 - 13:52

%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 7 සිට හෙට පෙරවරු 7 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම නතර කෙරෙනවා.

හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ මෙන්ම පූජාපිිටිය හා මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හැරෙන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම නතර වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories