ආණ්ඩුව ශක්තිමත් - ජනපතිගෙන් ප්‍රකාශයක්

Sunday, 14 August 2016 - 6:36

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්මන් ආණ්ඩුව දේශපාලන වශයෙන් ඉතා ශක්තිමත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ විකාශය වූ විශේෂ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද රටේ ජනතාවගෙන් අති බහුතරය ආණ්ඩුවේ ගමන් මග අනුමත කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories