සුළගින් පොල් ගසක් කඩා වැටී තරුණයෙක් මියයයි (ඡායාරූප)

Sunday, 14 August 2016 - 12:12

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර - තිරික්කෝවිල් ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට පොල් ගසක් කඩා වැටිමෙන් තරුණයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පැවති අධික සුළං තත්වයත් සමග මෙම ගස කඩා වැටි ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අක්කරපත්තුව - විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

තුවාල ලැබුවන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. 



ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories