තුර්කි දේශ සීමාවේ බෝම්බ ප්‍රහාරයකින් 30 ක් මරුට

Monday, 15 August 2016 - 7:47

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියානු - තුර්කි දේශසීමාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් කැරළිකරුවන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ කැරළිකරුවන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගනිමින්.

සිරියානු රජය සැළසුම් සහගතව මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories