කයිට්ස් - තික්කරෙයි ප්‍රදේශයේ පාළු ළිඳක තිබී 15 හැවිරිදි පාසල් දැරියකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
කයිට්ස් පොලීසිය සඳහන් කළේ නිවසේ සිටි මෙම දැරිය පෙරේදා සිට අතුරුදන් බවට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී අදාළ ළිදෙහි තිබී ඊයේ මෙම මළ සිරුර සොයා ගෙන ඇති බවයි.
දැරියගේ නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් මෙම ළිඳ පිහිටා ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙය ඝාතනයක්ද එසේ නොමැතිනම් සියදිවි හානි කරගැනීමක්ද යන්න සෙවීම සඳහා කයිට්ස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories