ඉන්දීය ධීවරයන්ට එරෙහිව මානව හිිමිකම් කොමිසමට පැමිණිිලි

Monday, 15 August 2016 - 13:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%92%E0%B6%BD%E0%B7%92
මෙරටට මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දියානු ධීවරයන් හේතුවෙන් උතුරේ ධීවරයන්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බව පවසමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මානව හිමිකම් කොමිසම වෙත අද පැමිණිල්ලක් ගොනුකළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ සදහන් කළේ මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට රජය මේ දක්වා අපොහොසත්ව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories