දේශපාලනඥයන්ගේ හැටි ඇතැමුන් වැරදියට වටහාගෙන - හිටපු ජනපති මහින්ද

Monday, 15 August 2016 - 18:13

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%A7%E0%B7%84%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයන් ඇතැමුන් වැරදි ලෙස වටහා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කොළඹ අද පෙරවරුවේ ග්‍රන්ථයක් දොරට වැඞීමේ අවස්ථාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඇතමුන් දේශපාලඥයන්ගේ සෑම ක්‍රියාවක්ම සුවයක් ලෙස දකින බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories