හිටපු ජනපති මහින්දට, නීතිය නවනවාදැයි සැක

Tuesday, 16 August 2016 - 7:56

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7%2C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
වත්මන් රජය නීතිය තමන්ට වුවමනා ආකාරයට හසුරුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඊයේ පස්වරුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories