මියන්මාරයේ ජල ගැල්මෙන් හාර ලක්ෂයකට පීඩා

Tuesday, 16 August 2016 - 8:22

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
මියන්මාරය පුරා ඇති වී තිබෙන ජල ගැලීම් හේතුවෙන් හාර ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට ලක්වී ඇති බව වාර්තා වනවා.

ජීවිත හානි 8ක් මේ වන විට වාර්තා වී ඇති අතර, ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර හාරලක්ෂයක් පමණ ජලයෙන් යටවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෝසම් වැසි සමඟ ඇති වී තිබෙන මෙම ආපදා තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය පිළිබදව අවුන්සාන් සුකීගේ රජය අවදානයෙන් සිටින බව සදහන්.

පසුගිය වසරේ මියන්මාරයේ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 174 දෙනෙකු මිය ගොස් 16 ලක්ෂයක් පීඩාවට ලක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories