කතරගම දේවාලය ඉදිරිපිට විරෝධතාව පිළිබඳ බස්නායක නිලමේගෙන් පොලීසියට පැමිණිලි

Tuesday, 16 August 2016 - 13:32

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
කතරගම දේවාලය ඉදිරිපිට ඊයේ සිදුකළ විරෝධතාවය පිළිබද පොලීසියට පැමිණිල්ලක් සිදුකරන බව එහි බස්නායක නිළමේ ඞී.පී. කුමාරගේ පවසනවා.

කතරගම - නාගහවීදිය ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ බස්නායක නිලමේවරයා විසින් දේවාලයේ ඔසු උයනේ ගස් කපා ඉවත් කර එය ඉන්දියාවේ තිරුපති කෝවිලට ලබාදීමට කටයුතු කරන බවට චෝදනා කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories