නිදහස් පක්ෂය පෙරහුරුවක

Tuesday, 16 August 2016 - 18:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A
කුරුණෑගල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය වර්ජනය කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් අදත් ප්‍රකාශ කළා.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.   

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය විවිධ මත දරන සියලූ දෙනා එකතු කිරීමේ පෙරහුරුවක් බවට පත්කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හැටන් - හාලිඇල - මුදුන්පිට ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories