සම්මුතිවාදී ආණ්ඩුවට වසරක් සැපිරේ

Wednesday, 17 August 2016 - 8:32

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
සම්මුතිවාදී ආණ්ඩුවට අදට වසරක් සම්පූර්ණ වනවා.

පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 96ක් ලබා ගනිමින් මෙම සම්මුතිවාදි ආණ්ඩුව පිහිට වූ අතර මෙහි සැමරුම් උත්සවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන සිකුරාදා මාතරදී පැවැත්වෙනවා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories