ශිෂ්‍යත්ව දේශන සහ සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Wednesday, 17 August 2016 - 8:47

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය මේ මස 21 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

කිසියම් පුද්ගලයෙකු අදාළ නියෝග කඩ කරන්නේ නම් ඒ පිළිබද විභාග දෙපාර්තමේන්තුව හෝ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories