එල් චාපෝගේ පුත්‍රයා පැහැර ගනී

Wednesday, 17 August 2016 - 9:07

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B4%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මෙක්සිකෝවේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන එල් චාපෝගේ පුත්‍රයා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙක්සිකෝවේ අවන්හලක සිටියදී ඇල්ෆෙඩෝ ගුස්මාන් නමැති 29 හැවිරිදි මෙම පුද්ගලයා පැහැර ගෙන ඇති බවයි.

මෙක්සිකෝවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරික් මෙම පැහැර ගැනීම සිදුකළ බවටයි සැක කෙරෙන්නේ.

තුන්වරක් බන්ධනාගාරයෙන් පැන ගිය එල් චාපෝ අවසන් වරට අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories