වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Wednesday, 17 August 2016 - 11:07

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අරලගංවිල - වීරලන්ද ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වීරලන්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ප්‍රහාරයෙන් පසු බරපතල තත්ත්වයේ පසු වූ මොහු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories