කාශ්මීර අර්බුදය ගැන ඉන්දු - පාකිස්ථාන සාකච්ඡා යළි ඇරඹේ

Thursday, 18 August 2016 - 7:58

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කාශ්මීර දේශසීමාව සම්බන්ධයෙන් ඉන්දු - පාකිස්ථාන සාකච්ඡා ඉදිරි සතිය තුළ යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් ඉන්දීය රජයේ රාජතාන්ත්‍රිකයෙකු ඉදිරි දින කිහිපය තුළ පාකිස්ථානයට යාමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කාශ්මීර දේශසීමාවේ  ගතවූ සති කිහිපය තුළ ගැටුම් උග්‍රවී ඇති අතර, 64 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories