තුර්කියේ ඉස්ථාන්බුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් තුන්දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ අගනුවර පිහිටා තිබෙන පොලිස් ස්ථානයක් ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්රහාරය එල්ලවී ඇති බවයි.
මෙම ප්රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් වැඩි පිරිසක් සමාන්ය ජනතාව බවටයි වාර්තාවන්නේ.

Follow US
Most Viewed Stories