එස්.ටී.එෆ්. අණදෙන නිලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පත් කෙරේ

Thursday, 18 August 2016 - 13:58

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B6%85%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%BD%E0%B6%AD%E0%B7%93%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය පොලිස්පතිවරයා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත භාරදුන් බවයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන්  කළේ.

1979 වසරේදී උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට බැදුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් අවස්ථා රැසකදී ප්‍රභූ ආරක්ෂාව භාර නිලධාරියෙකු ලෙස කටයුතු කළා.

එමෙන්ම ඔහු 1984 වසරේදී පිහිටවනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories