මේජර් නෙවිල් වන්නිආරච්චිට අල්ලස් කොමිසම නඩු පවරයි

Thursday, 18 August 2016 - 14:32

%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති  මහින්ද  රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී මේජර් නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම අද නඩු 5 ක් ගොනු කරනු ලැබුවා.

ඒ, 2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිය වත්කම් හෙළි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඊට අදාළ නඩුව අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය හමුවේ කැඳවූ අවස්ථාවේදි මේජර් නෙවිල් වන්නිආරච්චිට සැප්තැම්බර් මස 28 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කෙරුණා



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories