මානව හිමිකම් කඩ කළ අයට දඬුවම් දෙන්නේ රටේ නීතියට යටත්වයි - අගමැති කියයි

Thursday, 18 August 2016 - 18:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සුදු කොඩි නඩුවට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කළේ නම්, රණවිරුවන්ට විරුද්ධව විමර්ශනයක් පැවැත්විය නොහැකි බවට ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරනවා.

නීති විද්‍යාලයේ අද (18) පැවති නීති ශිෂ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරීත්වයේ ‘‘මනුරාව’’ නීති සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මානව හිමිකම් කඩකල පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන්නේ රටේ නීතියට අනුව බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories