හසලක ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයට එරෙහිව ගම්වාසීන් විරෝධතාවක

Friday, 19 August 2016 - 14:08

%E0%B7%84%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
හසලක ග්‍රාමීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට රෝහල් කාර්ය මණ්ඩලය විසින් නිසි ලෙස ප්‍රතිකාර කටයුතු සිදුනොකරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් එම රෝහල ඉදිරිපිට අද නිහඩ විරෝධතාවයක නිරත වුණා.

රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු නිසි ලෙස සිදුකිරීමට බලධාරින් පියවර ගත යුතු බවයි විරෝධතාවට එක්ව සිටි ගම්වාසීන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories