කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දැලේ

Saturday, 20 August 2016 - 14:23

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
මන්නාරම - නච්චිකුඩායි ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 3 ක කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද සමත් වුණා.

අදාළ පුද්ගලයන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් මේ වනවිට මන්නාරම පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය භාරයේ පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories