සිරියාවට එරෙහිව ඇමරිකාව ගුවනට

Saturday, 20 August 2016 - 15:17

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7
සිරියාවේ මෙහෙයුම් සඳහා ඇමරිකානු ප්‍රහාරක යානා කඩිනමින් පිටත් කර යවන බව පෙන්ටගනය පවසනවා.

මේ වනවිට සිරියාවේ මෙහෙයුම්වල නිරත ඇමරිකානු පාබල සේනා වෙත සහාය දැක්වීම එහි අරමුණයි.

සිරියාවේ කුර්දි සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එරට රජයේ හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට  එරෙහිවයි ඇමරිකාව මෙම පියවර ගෙන ඇත්තේ.

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ඇමරිකාවේ සහය හිමිව ඇති අතර, සිරියානු රජයට රුසියානු සහය හිමිව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories