අක්මීමන - හරිතගම ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමය පිළිබඳ මත ගැටුමක්

Monday, 22 August 2016 - 6:49

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%B1+-+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අක්මීමන - හරිතගම ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල
හෙට්ටිආරච්චි සහ එක්සත් ජනතා නිදසහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් අතර මතභේදයක් හටගෙන තිබෙනවා.

අදාළ ජල යෝජනා ක්‍රමය පසුගිය සතියේ විවෘත කෙරුණේ විජයපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories