මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තුර්කියේ 51 දෙනෙකු මරුට

Monday, 22 August 2016 - 7:07

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+51+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දකුණු දිග තුර්කියේ කුර්දි ගම්මානයක් වන ගාසියන්ටෙප්හි මංගල සාදයකට ඊයේ (21) මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 12 හැවිරිදි කුඩා දරුවෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරයෙන් මියගිය ගණන 51 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 100 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය අයි එස් සංවිධානය විසින් එල්ල කර ඇති බවට තුර්කි රජය චෝදනා කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories